25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිල්කෝ සභාපතිගෙන් CIDයට පැමිණිල්ලක්

මිල්කෝ සභාපතිගෙන් CIDයට පැමිණිල්ලක්

අඹේවෙල රජයේ කිරි කර් මාන්තශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා පැමිණිල්ලක් ඉදිරපත් කර තිබේ.

සභාපතිවරයා අද (19) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර් ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර් ග ගන්නා බව පවසයි.

මෙය 2019 වසර අවසානයේ සිට 2021 දක්වා කාලය තුළ මෙම වංචාව සිදු කර ඇති අතර එහිදී ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර තිබේ.