25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ ලක්ෂ 63ක් ආහාර හිඟයට මුහුණ දී සිටිනවා - සජිත් ප්‍රේමදාස

රටේ ලක්ෂ 63ක් ආහාර හිඟයට මුහුණ දී සිටිනවා – සජිත් ප්‍රේමදාස

රටේ ලක්ෂ 63ක ජනතාව ආහාර හිඟයට මුහුණ දී සිටින බවට ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර් තාව කෘෂිකර් ම අමාත්‍යවරයා වසන් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ජනතාව මුහුණ දී සිටින ආර් ථික අර් බුදයට විසඳුම් සෙවීමට ඔවුන් කිසිසේත් හවුල් ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බවත් ජනවරම පාවා දෙන සැලසුම් කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැදිදුරටත් සඳහන් කළේය.