28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් ආභරණ සොරකම් කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රන් ආභරණ සොරකම් කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාරේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කෑරකල පොලිස් ස්ථානයේ සේවය කරන අතර විවිධ ප්‍රදේශවල රන් ආභරණ කොල්ලකෑම්වලට සම්බන්ධ බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය විය.