32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලබන වසරේ මුල රටේ අර් බුදය විසඳනවා - මහින්දානන්ද අලුත්ගමගේ

ලබන වසරේ මුල රටේ අර් බුදය විසඳනවා – මහින්දානන්ද අලුත්ගමගේ

ලබන වසර මුල වනවිට රටේ පවතින අර් බුදය යම්තාක් දුරකට සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල පහත දැමීමට රජය පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ කඩවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර් යාලයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහර ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.