26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර දෙකහමාරක වැටුප ජනතාව වෙනුවෙන් දුන් මන්ත්‍රී

වසර දෙකහමාරක වැටුප ජනතාව වෙනුවෙන් දුන් මන්ත්‍රී

මාතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්ක්කු තම වසර දෙකහමාරක මන්ත්‍රී වැටුප සියලු දීමනා ජනතා සුබසාධන වැඩසටහන් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

පසුගිය 2020 මහ මැතිවරණයේදී තමන් මේ බව තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ බවත් ඊට අනුව තමා මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව විවිධ සුබසාධන වැඩසටහන් සඳහා මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 220කට රුපියල් ලක්ෂ 120ක පමණ මුදලක් බෙදාදීමට පාර් ලිමේන්තු මන්ත්‍රීවරයා තීරණය කර තිබේ.