32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහල වැඩක් නෑ - අනුර කුමාර

අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහල වැඩක් නෑ – අනුර කුමාර

මෙම ආණ්ඩුව විසින් ජාතික සභාවක් සඳහා කිසිඳු සාධනීය වෙනසක් සිදුකර නොමැති බවත් අවම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව සමඟ ඇති එකඟතාවයවත් පාර් ලිමේන්තුව සඳහා යොමු කර නොමැති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

අද (20) පාර් ලිමේන්තුවේදී ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අඩහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජාතික සභාවක් සඳහා වූ යෝජනාවට එකඟ නොවන බවත් දැන් එම යෝජනාව ගෙන ඒම ‍’අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක්‘ බවත්ය.