25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහායක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහායක්

ආර් ථික අර් බුදයට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සියලුම ආකාරයෙන් සහයෝගය දැක්වීමට කැපවී සිටින බව ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ඉවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ආධාරයට අමතරව මෙරට ආර් ථිකය නගා සිටුවීම සඳහා දිගු කාලීන ආයෝජන සඳහා යොමුවීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර් ථික අර් බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ද්වීපාර්ශවික සහ බහුපාර්ශවික සංවිධානවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන නිර් දේශ ලබාදීම සඳහා පියවර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.