31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකිරි එළදෙනුන් ආනයනය කිරීමට අවධානය

කිරි එළදෙනුන් ආනයනය කිරීමට අවධානය

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි එළදෙනුන් ආනයනය කිරීමට පශු සම්පත් සංවර් ධන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

පසුගිය වසරේ මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි ගවයින් 4000කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ නමුත් ආයෝජකයන්ට තෘණ ඉඩම් ලබාදීමේ ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් නිසා එය සිදු නොවීය.

එබැවින් ඉදිරි සති කිහිපය තුළ අදාළ පාර් ශව සමඟ සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර මෙම සාකච්ඡා හරහා ඉදිරි මාසවලදී කිරි ගවයින් ආනයනය කිරීමට හැකිවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.