27.8 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් චාල්ස් රජු හමුවෙයි

ජනපති රනිල් චාල්ස් රජු හමුවෙයි

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වැනිද බකිංහැම් මාළිගයේදී තුන්වන චාල්ස් රජු හමු විය.

එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි..