23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපන්සල් ගැන ලොකුවට කතාකරන්නේ V8වල යන හාමුදුරුවෝ

පන්සල් ගැන ලොකුවට කතාකරන්නේ V8වල යන හාමුදුරුවෝ

විදුලි බිල සඳහා සහණාධාර ලබා නොදිය හැකි බවත් පන්සල් ගැන ලොකුවට කතාකරන්නේ V8වල යන හාමුදුරුවෝ බවත් පාර් ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

විදුලි බිල සම්බන්ධයෙන් අද (20) පාර් ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම ගැන කතාබහ මේ වන විට සමාජය තුළ වැඩි වශයෙන් අවධානය යොමු වී තිබේ.