29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවෙන් ඉන්ධන ගන්න සාකච්ඡා ඇරඹේ

රුසියාවෙන් ඉන්ධන ගන්න සාකච්ඡා ඇරඹේ

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් රුසියාව සමඟ අද (20) සාකච්ඡාවක නිරතවීමට නියමිතය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ රුසියානු බලශක්ති අමාත්‍යවරයා අතර zoom හරහා මෙම විශේෂ සාකච්ඡාව අද පැවැත්වේ.

මෙම රැස්වීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනද සහභාගී වීමට නියමිතය.