23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHIV රෝගීන්ගේ වර් ධනයක්

HIV රෝගීන්ගේ වර් ධනයක්

වයස අවුරුදු 18-25 අතර පසුවන පුද්ගලයන් අතර ඒඩ්ස් (HIV) වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී මෙරටින් හඳුනාගත් 50 දෙනාගෙන් 18 දෙනෙකුම වයස අවුරුදු 18 – 25 ත් අතර වයස්වල පසුවන්නන් බව ඇය පැවසුවාය.

HIV ආසාදිතයන් 3700කට පමණ එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුවත් ඉන් එන්නත ලබාගන්නේ ආසාදිතයින් 2300ක් පමණක් බවත් ඇය අවධාරණය කළාය.

රෝගය හඳුනාගෙන නොමැති පුද්ගලයන් 1400ක් පමණ අප සමාජය තුළ ජීවත් වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.