24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද (21) යළි දිවයිනට පැමිණ තිබේ.

සිය සංචාරය නිමා කරමින් ජනාධිපතිවරයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරන ගුවන් යානයෙන් අද (21) උදෑසන 08.23ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.