26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහීෂ් තීක්‍ෂණ සැරයන් නිලයට උසස් කෙරේ

මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලයට උසස් කෙරේ

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබේ.

ඊයේ (20) යුද හමුදා මූලස්ථානයේදී පැවැති උත්සවයේදී ඔහුට මෙම සැරයන් නිලය පිරිනමා ඇත.