30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේ ජාතික නිදහස් සැමරුම ගාලුමුවදොරදී

ලබන වසරේ ජාතික නිදහස් සැමරුම ගාලුමුවදොරදී

ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම ගාලුමුවදොරදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) නිදහස් දින සැමරුම් උලෙළ සංවිධාන කටයුතු පිළිබඳ ආරක්ෂක කමිටු රැස්වීම පැවති අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

‘එක්ව නැඟිටිමු’ යන තේමාව යටතේ ලබන වසරේ ජාතික නිදහස් දින සැමරුම පැවැත්වේ.