26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ප්‍රචාරය කරන්න"

“ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ප්‍රචාරය කරන්න”

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ඉතා ආරක්ෂිත රටක් බවට ප්‍රචාරය කරන ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් බවට පත්ව ඇති බවට බොහෝ අයහපත් මත පවතින බවද ඔහු පැවසීය.

“අපි මහපාරේ බඩගින්නේ නැහැ, අපි පාරේ මැරෙන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.