31.1 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකංසා ප්‍රශ්නයක් නිසා ඩයනා - හර් ෂ මැතිසබයේදී ඇවිලෙයි

කංසා ප්‍රශ්නයක් නිසා ඩයනා – හර් ෂ මැතිසබයේදී ඇවිලෙයි

මෙරට තුළ ක්‍රියාත්මක ගංජා තහනම ඉවත් කළ යුතු බවත් අපනයනය සඳහා ගංජා වගා කිරීම හරහා වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකි බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

ඊට හාස්‍ය ලෙස පිළිතුරු දෙමින් සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී හර් ෂ ද සිල්වා කියා සිටියේ එසේ නම් පාර් ලිමේන්තු පරිශ්‍රයේද ගංජා වගා කළ යුතු බවයි.

ගංජා වගාවෙන් උපයන මුදල් පිළිගත නොහැකි බවත් ගංජා අපනයනයෙන් දියුණු වූ රටක් නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී ඩයනා ගමගේට පැවසීය.