25 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් හදිසි ඖෂධ තොගයක් මෙරටට

ඇමරිකාවෙන් හදිසි ඖෂධ තොගයක් මෙරටට

ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍ යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහාවන ඖෂධ, සිරින්ජර්, කැතීටර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර් යාලය සඳහන් කරයි.