27.2 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් ඉල්ලුම පහතට

ගෑස් ඉල්ලුම පහතට

ගෑස් සඳහා පැවති ඉල්ලුම පහත වැටී ඇති බවත් මේ වනවිට ජනතාව ඉතා අරපිරිමැස්මෙන් ගෑස් භාවිතා කරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

ලිට්‍රෝ සමාගමේ දැනට ක්‍රියාත්මක විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට වෙසෙන සිය ඥාතීන් වෙනුවෙන් නව සිලින්ඩර් ඇණවුම් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර් දේශීය වෙළෙඳපොළට නිකුත් නො කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.