25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ සහ අධ්‍යාපන ඇමති අතර හමුවක්

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ සහ අධ්‍යාපන ඇමති අතර හමුවක්

අධ්‍යාපන පරිවර් තන සමුළුව සඳහා නිව්යෝක් ගොස් සිටින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රි අසූලේ අතර හමුවක් සිදුව තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණදෙන ආර් ථික ගැටලු පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත. යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට අධ්‍යාපනය සඳහා ලබාදෙන සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා එහිදී සිය ප්‍රණාමය පුදකරනු ලැබීය.

එමෙන්ම ඉදිරියටත් යුනෙස්කෝ සංවිධානයේ සහයෝගය ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා ඇයගෙන් ඉල්ලා ඇති බව වාර් තා වෙයි.