පසුගිය වසරේ මෙම කාලය තුළ දිනකට ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂ 10 – 15ත් අතර ප්‍රමාණයක් ලැබුණෞ බවත් නමුත් මේ වනවිට දිනකට ලැබෙන්නේ ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් පමණක් බවත් දඹුල්ල ආර් ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පවසයි.
ලොකු ළූණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 250ක් වන අතර ගොවීන්ට කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ත් 120ත් අතර මුදලක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.