32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි ඇමරිකානු ජනාධිපති හමුවෙයි

අලි සබ්රි ඇමරිකානු ජනාධිපති හමුවෙයි

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර් යාව විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ව හමු වී ඇති බව සඳහන්.