26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්ලයිෆොසේට් ආනයනයට අවසර

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

ග්ලයිෆොසේට් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව පූර් ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.