26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුව කල් යයි

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුව කල් යයි

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහි පෙත්සම් විභාගය නොවැම්බර් මස 17 වැනිදා දක්වා කල් ගොස් තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.