― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපුරාවිද්‍යා දෙපාර් තමේන්තුවට හොර බඳවාගැනීම් 3000ක්

පුරාවිද්‍යා දෙපාර් තමේන්තුවට හොර බඳවාගැනීම් 3000ක්

2018 – 2019 කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් 3000කට අධික පිරිසක් බඳවාගෙන ඇත.

ජාතික විගණන කාර් යාලය පවසා ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත උල්ලංඝනය කරමින් මෙම නිලධාරීන් බඳවාගෙන ඇති බවයි.

විගණන කාර් යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව ඔවුන්ගේ වැටුප් සඳහා රුපියල් කෝටි 106ක් වැය කර ඇත.

මෙම කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඊට වගකිව යුතු ඇමැතිවරයා වීම විශේෂත්වයකි.