26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක්

පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක්

පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ පසුගිය දිනවල රටපුරා ප්‍රදේශ රැසක වාර් තා වූ සිද්ධීන් පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ සමීක්ෂණයේ දත්ත අනුව ඉදිරි ක්‍රියාමාර් ග කඩිනමින් ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.