28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල අද (26) තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

ඒ අනුව අද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.80 දක්වා පහළ ගොස් තිබේ.

ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොරතෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර් තා කරයි.