27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොලිවුඩ් නිලි ජැකලීන්ට ඉන්දීය රුපියල් 50000ක අතුරු ඇපයක්

බොලිවුඩ් නිලි ජැකලීන්ට ඉන්දීය රුපියල් 50000ක අතුරු ඇපයක්

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර් නෑන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේදී අද අතුරු ඇප නියම කෙරුණා.

ඒ ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුප්‍රකට ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර් ට අදාළ නඩුවක් අද කැඳවා තිබූ අවස්ථාවේදීයි.

මෙම නඩුවේ විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර් නෑන්ඩස් නම් කර සිටින අතර ඇයගේ නීතීඥයින් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අද අධිකරණය වෙත පෙනී සිටීමට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර් තා කර තිබුණේ.

මෙම නඩුවේ මීළඟ නඩු විභාගය මේ වසරේ ඔක්තෝබර් 22 වැනිදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.