27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලු මිල පහතට

මාලු මිල පහතට

අද (26) දිනයේදී වෙළඳපොලේ මාලු මිල ගණන් අනෙකුත් දිනවලට සාපේක්ෂව විශාල ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව පෑලියගොඩ මාලු වෙළෙඳපොළේ තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්, කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්, ලින්නා කිලෝව රුපියල් 600ක් යන ආදි මිල ගණන්වලට අලෙවි වූ බව මාළු වෙළෙන්ඳන් පවසති.

සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව පහළ අගයක් ගෙන ඇති බව ඔව්හු සඳහන් කළහ.