30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවකුගඩු රෝගීන් පරීක්ෂණයට නවීන බස්රථ 08ක්

වකුගඩු රෝගීන් පරීක්ෂණයට නවීන බස්රථ 08ක්

නිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ 08ක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මෙම බස් රථවල වටිනාකම රුපියල් මිලියන 660ක් ඉක්මවන අතර ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක අටක් වෙත මෙම බස් රථ ලබාදීමට නියමිතය.

ඒ අනුව එම බස් රථ අනුරාධපුර, පොලොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල මාතලෙ හා බදුල්ල යන දිස්ත්‍රික්ක වෙත ලබාදෙනු ඇත.