26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLIOC ඉන්ධන මිල අඩු කිරීමේ සූදානමක්

LIOC ඉන්ධන මිල අඩු කිරීමේ සූදානමක්

ලංකා IOC ඉන්ධන මිල අඩු කිරීමට සූදානම් බව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තායි කියා සිටියේ විදුලිබල අමාත්‍යාංශය හරහා එම තීරණය ගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා මෙසේද කීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත්, එය දේශීය වෙළෙඳපොළ තුළ සෘජුවම පිළිබිඹු කළ නොහැකියි. පසුගිය කාලයේ ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තමයි දැනට තොගයේ තිබෙන්නේ. විදේශ විනිමය අර් බුදය හේතුවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා මුදල් නෝට්ටු නිකුත් කිරීමේ දුෂ්කරතා මතුව තිබෙනවා.