26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය තුනක විදුලි කප්පාදුවක්

අද පැය තුනක විදුලි කප්පාදුවක්

අද (27) දිනයේදී විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර් ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.