― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඔහු අවධාරණය කළේය.