26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋගන්ඩාවේ ඉබෝලා ආසාදිතයින් ඉහළට

උගන්ඩාවේ ඉබෝලා ආසාදිතයින් ඉහළට

උගන්ඩාවේ ඉබෝලා වෛරසය ආසාදිත රෝගීන් 36ක් වාර් තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තහවුරු කර ඇති රෝගීන් 18ක් සහ ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 18ක් එරටින් වාර් තා වී ඇති බවයි.

මධ්‍යම උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක මරණ 23ක් සිදුවී ඇති අතර ඉන් පහක් ඉබෝලා වෛරසය ආසාදිත වීමෙන් මියගිය බවට තහවුරු වී තිබේ.

2012 වසරෙන් පසු උගන්ඩාවේ ඇති වූ පළමු ඉබෝලා ව්‍යාප්තිය මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.