26 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්අඟුරු තොගයකට අත්තිකාරම් මුදල් ගෙවයි

ගල්අඟුරු තොගයකට අත්තිකාරම් මුදල් ගෙවයි

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර් වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ (26) සිදුකර තිබේ. ගල්අඟුරු සම්පූර් ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර් ඝකාලීන ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.