24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා ජපාන විදේශ ඇමතිවරයා අතර හමුවක්

ජනපති හා ජපාන විදේශ ඇමතිවරයා අතර හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමු වී තිබෙනවා.

ටෝකියෝ නුවරදී ජනපතිවරයා, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමුවී සාකච්ඡාවල නිරත වූ බවයි වාර් තා වන්නේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන සබඳතා හා මෙරට ඉදිරි ආර් ථික වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සකච්ඡා වී තිබෙනවා.