26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයෙන් ලංකාවට වැඩි රැකියා අවස්ථා

ජපානයෙන් ලංකාවට වැඩි රැකියා අවස්ථා

2023 වර් ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි පැවසීය.

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.