27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 03ක සහන පැකේජයක්

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 03ක සහන පැකේජයක්

ආර් ථික අර් බුදය හමුවේ මෙරට ජනතාවට පවුම් මිලියන 03ක මානුෂීය සහන පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර් යාලය පවසයි.

එම සහන පැකේජය මෙරට අඩු ආදායම්ලාභීන්, ගර් භණී මව්වරුන්ට සහ ධීවරයන්ට ලබාදීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පැවසුවාය.