30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්‍රං මිල පහළට

රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබයි.

ඒ අනුව අද (27) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් පෙන්නුම් කරයි. අද දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 159,100ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 172,000ක් ලෙසින් සටහන්ව තිබේ.

ඊයේ (26) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපිය 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.