30 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාදුරු රෝගීන්ගේ වර් ධනයක්

ලාදුරු රෝගීන්ගේ වර් ධනයක්

2022 වසරේ මේ දක්වා මෙරටින් ලාදුරු රෝගීන් 714ක් වාර් තා වී ඇති බව ලාදුරු මර් දන ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 108ක් වාර් තා වී ඇති බවයි.