― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsසිංගප්පූරුව යළිත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන්

සිංගප්පූරුව යළිත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන්

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ටෝකියෝ නුවරදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ආර් ථික අර් බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළකළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.