26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික ලොකු ළුෑණුවලට රුපියල් 50ක බද්දක්

ආනයනික ලොකු ළුෑණුවලට රුපියල් 50ක බද්දක්

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද පසුගිය 23 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ළුෑණු ආනයනය කිරීමේදී අය කරනු ලබන රුපියල් 40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියල් 10ක් අය කර ඉතිරිය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වාණිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා අත්හැරිය යුතු බවද මුදල් අමාත්‍යාාංශය නිවේදනය කරයි.