25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර් ථික අර් බුදයට මහ බැංකුව වගකිව යුතුයි - විමල් වීරවංශ

ආර් ථික අර් බුදයට මහ බැංකුව වගකිව යුතුයි – විමල් වීරවංශ

රටේ ආර් ථික අර් බුදයට මහ බැංකුව ගනු ලැබූ බරපතළ හා අත්තනෝමතික තීන්දු 2ක් මූලිකවම බල පෑ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර් ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ උත්තර ලංකා සභාගය කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.