31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඊයේ (27) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් ගල්කටස් වර් ගයේ ගිනි අවියක් හා බෝර 12 පතොරම් 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මීගොඩ පොලිස් වසමේ මීගොඩ බස්නැවතුම්පොළ අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු (28) අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩිදුර විමර් ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.