28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද පිලිපීනයට

ජනපති අද පිලිපීනයට

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරයේ දෙවන දිනයයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (28) දිනයේදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව ඇති බවයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර් ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතය.

එහිදී ආසියානු සංවර් ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.