27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ජපාන අධිරාජ්‍යයා හමුවෙයි

ජනපති ජපාන අධිරාජ්‍යයා හමුවෙයි

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජපාන අධිරාජ්‍යයා වන නරුහීටො හමුවී තිබේ.

ටෝකියෝ නුවරදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.