26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා ජපාන අගමැති අතර හමුවක්

ජනපති හා ජපාන අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ ටෝකියෝ නගරයේ පැවති හමුවකදීය.

දෙරට අතර සබඳතා හා ඉදිරි ආර් ථික සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.