32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ගින්නක්

තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ගින්නක්

මෝදර, කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.30 ට පමණ හටගත් ගින්න කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාලනය කළ බවයි.

ගින්නට නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.

ගින්නෙන් නිවාස අහිමි වූ පිරිස මෝදර උයන ප්‍රජා ශාලාවේ හා විහාරස්ථානයක තාවකාලිකව රැඳවීමට පියවර ගෙන ඇති බවයි.