― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමත්පැන් භාවිතය 30%කින් පහළට

මත්පැන් භාවිතය 30%කින් පහළට

පසුගිය කාලයේදී මෙරට මත්පැන් භාවිතය 20% – 30% ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඊයේ (27) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව රාජ‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආර් ථික අර් බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙලෙස මත්පැන් භාවිතය පහළ ගොස් තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේදී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවසීය.