22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් භාවිතය 30%කින් පහළට

මත්පැන් භාවිතය 30%කින් පහළට

පසුගිය කාලයේදී මෙරට මත්පැන් භාවිතය 20% – 30% ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඊයේ (27) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව රාජ‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආර් ථික අර් බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙලෙස මත්පැන් භාවිතය පහළ ගොස් තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේදී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවසීය.