23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආහාර හා ඖෂධ හිඟය දරුණු අතට

මෙරට ආහාර හා ඖෂධ හිඟය දරුණු අතට

ශ්‍රී ලංකාව තුළ දැඩි ඖෂධ සහ ආහාර හිඟයක් ඇති වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

මේ වනවිට ඖෂධ හිඟය වෛද්‍යවරුන්ටද දැනෙන්නට පටන් ගෙන තිබෙන බවත් දරුවන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමට නිවෙස්වලට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ප්‍රමාණවත් පරිදි ආහාර නොගැනීම හේතුවෙන් පාසල් තුළ ළමුන් ක්ලාන්ත වීම සුලබ දසුනක් බවට ඇතැම් පාසල් විදුහල්පතිවරුන් වාර් තා කර ඇති බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.